විශ්වය පුදුමාකාරය.එය විටෙක විකාරරූපීය. අප අද 100% ක් සත්‍ය කියා සිතන දෙයක් හෙට වැරදි විය හැක.විශ්වය හා සමාන අරුමයක් තවත් නැත.
අපට ඊයේ සිදුවූ දේ මතක ය ඇයි හෙට සිදුවන දේ මතක නැත්තේ?
මේ මොන විකාර ප්‍රශ්නයක්ද කියා ඔබට සිතෙන්නට පුලුවන. එහෙත් කාලය පිටුපසට ගලන කලාපද තිබිය හැක.

එසේම එකම විශ්වයක් නොව විශ්වයන් ගනනාවක් තිබිය හැක. ඒ අනුව අප ජීවත් වන්නේ මෙහි පමනක් නොවිය හැක

හොල්මන් කතා අංජනම් ආදියේ රහස ඇත්තේ මෙහි විය නොහැකිද
No comments:
Post a Comment