Showing posts with label ශැනුම. Show all posts
Showing posts with label ශැනුම. Show all posts

Friday, July 20, 2018

විශ්වයේ අරුමය

විශ්වය පුදුමාකාරය.එය විටෙක විකාරරූපීය. අප අද 100% ක් සත්‍ය කියා සිතන දෙයක් හෙට වැරදි විය හැක.විශ්වය හා සමාන අරුමයක් තවත් නැත.

අපට ඊයේ සිදුවූ දේ මතක ය ඇ‍යි හෙට සිදුවන දේ මතක නැත්තේ?
මේ මොන විකාර ප්‍රශ්නයක්ද කියා ඔබට සිතෙන්නට පුලුවන. එහෙත් කාලය පිටුපසට ගලන කලාපද තිබිය හැක.


Image result for time flow past universe


එසේම එකම විශ්වයක් නොව විශ්වයන් ගනනාවක් තිබිය හැක. ඒ අනුව අප ජීවත් වන්නේ මෙහි පමනක් නොවිය හැක

3


හොල්මන් කතා අංජනම් ආදියේ රහස ඇත්තේ මෙහි විය නොහැකිද