නකල්ස් වනාන්තරය
සොබා සෞන්දර්යයෙන් අනූන නකල්ස් වනාන්තරය දේශීය හා විදේශීය සංචාරකයන් අතර මහත් ජනප්‍රිය වූවකි. මෙය ඉතා අගනා පරිසර පද්ධතියකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රියතම සංචාරක ප්‍රදේශයක් වන නකල්ස් කඳු වැටිය ආශ්‍රිත ස්වභාවික වන ගහනය මාතලේ හා මහනුවර දිස්ත්‍රික්ක ආශ්‍රිතව විහිදී පවතියි.
සිංහරාජ වනය
ජෛව විවිධත්වය අතින් ලෝක උරුමයක් වූ සිංහරාජය දැනට ලංකාවේ විශාලතම ප්‍රදේශයක් පුරා පැතිරී ඇති ස්වභාවික වැසි වනාන්තරයයි. දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ඉහල ප්‍රසිද්ධියක් උසුලයි. සිංහරාජය රත්නපුර කළුතර හා ගාල්ල යන දිස්ත්‍රික වල මායිම් මැදි කරගෙන පිහිටා තිබේ.
Showing posts with label භූගෝලීය. Show all posts
Showing posts with label භූගෝලීය. Show all posts
Monday, July 9, 2018
Thursday, July 5, 2018
ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුන් 10
කඳුමුදුන උස පිහිටි දිස්ත්‍රික්කය
පිදුරුතලාගල මීටර් 2524 අඩි 8281 නුවරඑළිය
කිරිගල්පොත්ත මීටර් 2395 අඩි 7858 නුවරඑළිය
තොටුපොල කන්ද මීටර් 2357 අඩි 7733 නුවරඑළිය
කුඩහගල /අග්‍රබෝපත් කන්ද මීටර් 2320 අඩි 7612 නුවරඑළිය
සමනල කන්ද මීටර් 2243 අඩි 7359 රත්නපුර
කිකිලියාමාන මීටර් 2240 අඩි 7349 නුවරඑළිය
ග්‍රේට් වෙස්ටන් මීටර් 2216 අඩි 7270 නුවරඑළිය
හග්ගල කන්ද මීටර් 2170 අඩි 7119 නුවරඑළිය
කොනිකල් හිල් මීටර් 2166 අඩි 7106 නුවරඑළිය
මහකුඩුගල මීටර් 2100 අඩි 6890 නුවරඑළිය
Subscribe to:
Posts (Atom)


